අද මම කියල දෙන්නෙ අපේ බ්ලොග් සයිට් එකෙන් සල්ලි හොයන එක විදියක්.
මේකෙදි කර්න්නෙ අපේ බ්ලොග් එකට එන අයට ad පෙන්නලා පොඩි ගානක් හොයාගන්න එකයි.
වැඩේට අපිට බ්ලොග් එකක් ඕන.දැනටම තියෙනවනම් ප්‍රශ්නයක් නෑ.
ඔයාට බ්ලොග් එකක් නැත්නම් මම කලින් post එකක් දාලඇති බ්ලොග් එකක් හදන්නෙ කොහොමද කියලා.ඒක මෙතනින් ගිහින් බලාගන්න .
හරි දැන් අපිට ඕන adfly account එකක්.ඔයාට දැනටමත් account එකක් තියෙනවනම් ඒකට log වෙන්න.
Account එකක් නැත්නම් මෙතනින් ගිහින් account එකක් හදන හැටි බලාගෙන් account එකක් හදාගන්න.
හරි දැන් මුලින්ම ඔයා හදාගනිපු adfly account එකට log වෙන්න.
Log උනාම මේ page එක එවි.

ඔතනින් tools කියන එකට යන්න.
හරි දැන් මේ page එක ඒවි.
ඕකෙන් pop ads කියන එක silect කරන්න.
දැන් මේ වගේ පෙන්නාවි.
ඔතනින් code එක copy කරගන්න.මම silect කරල තියෙන්නෙ ඒ code එක තමයි .
දැන් ඔයාගෙ blogger account එකට log වෙන්න. Www.blogger. com
Log උනාම මෙහම පෙන්නාවි.
ඔතනින් layout කියන තැනට යන්න
දැන් මේ page එකට එවි.
මෙතන දකුනු පැත්තෙ තියෙන ඕනම add a gadget කියන එකක් ක්ලික් කරන්න.
මෙතනින්
Html/java script තෝරන්න.
දැන් මේ page eka එනවා.
මෙතනට අපි කලින් copy කරගත්ත code එක paste කරන්න
.paste කරලා save කරන්න.
මේ විදියට් adfly එකේ tools වල තියෙන
මේ විදියට් adfly එකේ tools වල තියෙන
Web site entry script
Full page script වල code ඔයාගෙ බ්ලොග් එකට දාගන්න.
ඇඩ් දාන විදිය හරියට තේරුනේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න.
ඇඩ් දාන විදිය හරියට තේරුනේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න.

No comments:
Post a Comment