Wednesday, December 21, 2016

Tv serias ,movie ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න.


අද කියන්නෙ Tv serias පිස්සන්ට සුබ ආරන්චියක්.අද මම දෙන්නෙ  Tv serias,movie ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් site එකක්.
ඇඩ් ක්ලික් කර කර දඟලන්න ඕනා නෑ කෙලින්ම ඕන Tv serias එක  movie එක ක්ලික් කර ඩවුන්ලෝඩ් කරගත්තා.



Tv serias නම් 480p වගේම 720p කොලිටියෙන් තියෙනව.4N එකෙන් Tv seriasබලන අයට නම් 480p කියන්නෙ සුපිරිනෙ.
එහෙනම් මෙතනින් ගිහින් Tv serias ඩවුන්ලෝඩ් කරගන්න .කැමති කොලිටියකින් බාගන්න.
Movie ඕන අය මෙතනින් ‍යන්න.
Tv serias ,movie තියෙන්නෙ හෝඩියෙ පිලිවෙලට ඕන Tv serias,movie  එක හොයාගන්න බැරිනම් පහල රෑප වල තියෙන විඩියට කරන්න.find pagඑකට  උවමනා tv serias  එකේ නම type කරානම් හරි



Tv serias,movie වලට සිංහල උපසිරැසි ගන්න ඕන නම් www.baiscopelk.comwww.baiscopelk.com www.zoom.lkwww.zoom.lk site ව්ලට ගිහින් බලන්න.
සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් බලන හැටි මෙතනින් බලාගන්න.

No comments:

Post a Comment