Tuesday, December 20, 2016
සිංහල උපසිරැසි එක්ක ෆෝන් එකෙන් ෆිල්ම් බලන්න.
ෆිල්ම් හෝල් වල ගිහින්,bvd වලින් චිත්රපට බලපු කාලෙ දැන් ඉවරයිනෙ.දැන් හැමෝම අතේ තියෙන ඇන්ඩ්රොයිඩ් 4න් එකෙන් සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් බලන විඩිය කියල දෙන්නයි හදන්නේ.මේක ගොඩක් අය දන්න ක්රමයක් ඒ උනාට නොදන්න අයට දැන ගන්න කියල දෙන්නම්.
දැනට ලංකාවෙ සයිට් කීපයකම සිංහල උපසිරැසි නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න දෙනවා.
Www.baiscopelk.com , www.zoom.lk
හොඳයි දැන් වැඩේට බහිමු.
මුලින්ම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.
Dawnload
දැන් ඇප් එක install කරගන්න.
දැන් මේ font ෆයිල් එක් download කරන්න
Dawnload
දැන් කලින් install කරපු app එක open කරගන්න .
Appඑක open කරල පහල රෑපෙ තියෙන විඩියට් රතු පාටින් රවුම් කරපු තැන click කරන්න.
දැන් උඩ රෑපෙ රතු පාටින් රවුම් කරල තියෙන තැනට ෆොන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරපු තැන පාත් එක දෙන්න.
දැන් මෙතනට යන්න
දැන් වැඩේ හරි.දැන් ඉතින් ෆිල්ම් එකක ඩවුන්ලෝඩ් කරන් බලන්න තමයි තියෙන්නෙ.
film එකෙ video එකයි උපසිරැසි ලයින් එකයි ග්ළපෙන්නෙ නැතිද ?
ඒක හදන විදිය මෙතනින් බලන්න
ගැටලුවක් තියෙනවනම් කොමෙන්ටුවක් දාන්න.
Subscribe to:
Post Comments (Atom)








No comments:
Post a Comment