සිංහල උපසිරැසි එක්ක ෆෝන් එකෙන් නිවැරැදිව ෆිල්ම් බලමු.
ඇන්ඩ්‍රොයිඩ් phone එකෙන් සිංහල උපසිරැසි එක්ක film බලන විදිය මම කලින් ලිපියකින් කිව්වනෙ.
ඒක බලපු නැති අය මෙතනින් ගිහින් ඒ ලිපිය කියවන්න.මේ ලිපියෙ ඒ ගැන සේරම විස්තර තියෙනව.
ඔයා දැනටමත් phone එකෙන් උපසිරැසි එක්ක film බලන කෙනෙක් නම් සමහර film,tv serias බලද්දි film එකෙ video එකයි උපසිරැසි ලයින් එකයි ග්ළපෙන්නෙ නැති වෙලාවල් එනවා.සමහර වෙලාවට උපසිරැසි කලින් එනවා,නැට්නම් පහුවෙලා එනවා.
.මෙහෙම වෙන්නෙ film එකෙයි උපසිරැසි වලයි time line වෙනස් උනාම.
අද මම කියල දෙන්නෙ ඔය ප්‍රශ්නෙ විසඳගන්න ක්‍රමයක්.
හරි මුලින්ම film එක mx player එකෙන් play කරන්න.(mx player එක නැත්නම් මෙතනින් download කරගන්න.)
දැන් menuඑකට යන්න.
මෙතනින් subtitles
මෙතනින් synchronization ක්ලික් කරන්න.
දැන් මෙතනින් - + button දෙකෙන් උපසිරැසි වල time line වෙනස්කරගන්නපුලුවන්.
ඒකිවෙ උපසිර්සි ලයින් අපිට ඕන නම් පස්සට ගන්නත් ඕන නම් ඉස්සරහට යවන්නත් පුලුවන්.
Tv serias ,movie ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න.




No comments:
Post a Comment