මම අද දාන පෝස්ට් එක නම් වැදගත් වෙන්නෙ මේ ගැන නොදන්න අයට විතරයි.මට මේ ගැන දාන්න හිතුනේ බ්ලොග් එකක් කරන්න ආසා නමුත් හරි හැටි ඒගැන නොදන්න ගොඩක් අය ඉන්න නිසා.
මම මුලින් ඒ ගැන විස්තර ටිකක් කියන්නම්.
බ්ලොග් එකක් කියන්නෙ හරියට සඟරාවක් වගේ.
මේක වෙබ් අඩවියකට වඩා ගොඩක් වෙනස්.වෙබ් අඩවියක් හදන්න ලොකු දැනුමක් තියෙන්න ඕනා.ඒත් බ්ලොග් අඩවියක් හදන්න හරිම ලේසියි.බ්ලොග් අඩවියක මූලික දේවල් නිකන්ම අපිට හම්බවෙනවා.අපිට තියෙන්නෙ ඒකට ලිපි දලා,ඕන්නම් ගැජට් ටිකක් දාලා ලස්සන කරල ගන්න විතරයි.
හරි එහෙනම් අපි බ්ලොග් හදන්න පටන් ගමු.
සේවාව තෝරා ගැනීම
ගොඩක් අය බ්ලොග් එකක් හදන්නෙ
*blogger
*wordpress
*wordpress
යන දෙකෙන්.මමනම් කියන්නෙ blogger තමයි හොඳ.මොකද ඒක Google ගෙම සේවාවක් නිසා.ඒ වගේම මම අද කියා දෙන්නෙත් blogger වලින් බ්ලොග් එකක් හදාගන්න හැටි.
හරි. Blogger වලින් බ්ලොග් එකක් හදද්දි අපිට gmail account එකක් ඕන වෙනවා.
දැනටම එකක් තියෙනවනම් කමක් නෑ.නැත්නම් එකක් හදගන්න.
(හදාගන්න දන්නෙ නැත්නම් කියන්න)
හරි දැන් මේ සයිට් එකට යන්න
Www .blogger.com.
සයිට් එකට ගියාම මෙහෙම පෙන්නාවි.
ඔතනින් create blog කියන එක ක්ලික් කරන්න.
ඔයා gmail ගිනුමකින් sign වෙලා නැත්නම් මෙහම පිටුවක් ඒවි.
ඔයා gmail ගිනුමකින් sign වෙලා නැත්නම් මෙහම පිටුවක් ඒවි.
ඔයාට දැනටමත් gmailඑකක් තියෙනවනම් ඔතනින් log වෙන්න.
Gmail එකක් නැත්නම් ඔය රවුම් කරපු තැන ක්ලික් කරලා අලුතින් account එකක් හදාගන්න.
Gmail එකය log උනාම මෙහෙම පෙන්නවි
.ඕකෙන් continue blogger ක්ලික් කරන්න
දැන් මේ පිටුව ඒවි .මේකෙන් google + profile සිලෙක්ට් කරන්න.(රවුම් කරපු එක)
හරි දැන් continue blogger ක්ලික් කරන්න.
මෙතනින් create new blogger ක්ලික් කරන්න.
දැන් මේ පිටුවට ඒවි.
දැන් මේ පිටුවට ඒවි.
Address එකට බ්ලොග් එකේ address එකට ඔයා දාන්න කැමති නම type කරන්න. (උදා- androidsinhalasl.blogspot.com)
Address එක් දාන්න පුලුවන් නම් මේ වගේ නිල් පාට හරියක් පෙන්නනවා.
එහෙම උනේ නැත්නම් address එක පොඩ්ඩක් වෙනස් කරල බලන්න.
දැන් පහල තියෙන template වලින් කැමති එකක් තෝරගන්න. දැන් creat blog ක්ලික් කරන්න
දැන් වැඩේ හරි.මේ පේජ් එක එවි.
ඕකෙ ඔයාගෙ පෝස්ට් එක ටයිප් කරල publish බට්න් එක ක්ලික් කරාම හරි.
Blogger app එක පවිච්චි කරලා අපිට ලේසියෙන්ම පෝස්ට් දාන්න් පුලුවන් .
මෙතනින් app එක download කරගන්න.
බ්ලොග් එකෙන් සල්ලි හොයන විඩිය ලඟදීම පෝස්ට් එකකින් කියල දෙන්නම්.
එතකම් මෙතනින් ගිහින් adfly account එකක් හදල තියගන්න.
මෙතනින් app එක download කරගන්න.
බ්ලොග් එකෙන් සල්ලි හොයන විඩිය ලඟදීම පෝස්ට් එකකින් කියල දෙන්නම්.
එතකම් මෙතනින් ගිහින් adfly account එකක් හදල තියගන්න.











