Friday, December 23, 2016

E money - Adfly වලින් සල්ලි හොයමු.


අන්තර්ජාලයේ සැරිසරන අයට නම් මේ මී මැස්සා හොඳට හුරු පුරුදුයිනෙ.
මේ ක්‍රමය නීත්‍යානුකූල විශ්වාවන්ත අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රමයක්.
මේකෙන් උපයන සල්ලි අපිට ලේසියෙන්ම paypal එකට ගන්න පුලුවන්.
කොහොමද මේකෙන් සල්ලි හොයන්නේ?
අපි සාමාන්‍යයෙන් නිතරම web link share කරගන්නවනේ.එහෙම ලින්ක් ශෙයා කරල තමයි මේකෙන් සල්ලි හොයන්න තියෙන්නෙ.
මේකෙදි කරන්නෙ අපි share කරන් link කෙලින්ම share නොකර adfly  site එකට ගිහින් ඒ ලින්ක් එක ශෝට් කරල  adfly  site  එකෙන් අපිට දෙන ලින්ක් එක share කරන එකයි.
එතකොට ඒ linkඑකට යන කෙනාට adfly site එකෙන් තප්පර 5ක ad එකක් පෙන්නනවා.ඊට පස්සෙ ad skip කරලා original link එකට යන්න පුලුවන්.

එහෙම ඒ link එකට කවුරු ගියත් යන හැම වතාවකම අපිට adfly එකෙන් සල්ලි ගෙවනවා.
හරි දැන් වැඩේට බහිමු.
මුලින්ම site එකේ rejistar වෙලා account එකක් හදාගන්න ඕන.
ඒකට මෙතනින් ගිහින් rejistar වෙන්න.
දැන් මේ වගේ page එකක් ඒවි.
ඔතනින් join now click  කරන්න .රතු පාටින් රවුම් කරල තියෙන එක.
හරි දැන් මේ page එකට ඒවි.

මේ විඩියට කැමති username ,email,password  දීලා captca codeඑකත් දෙන්න.
රතු පාටින් රවුම් කරල තියෙන එක ඔය විඩියටම තියන්න.
හරි දැන් join වෙන්න.
දැන් ඔයා rejistar වෙන්න දීපු email එකට ලොග් වෙන්න.
ඒකට මෙහෙම් mail එකක් ඇවිත් ඇති.

ඔය silect කරල තියෙන activetion code එක copy කරගන්න.
දැන් පහලින් තියෙන link එකට යන්න.
දැන් මේ page එක ඒවි.

ඔතනට කලින් copy කරගත්ත activetion code එක paste කරන්න.
Paste කරලා conform rejistatin ක්ලික් කරන්න.
දැන් ඔයා rejistar  වෙලා ඉවරයි.
දැන් තියෙන්නෙ account එකට විස්තර දාගන්න.

Page එකේ රවුම් කරල තියෙන තැනට යන්න
දැන් මේ page එක එවි.

ඔතන්ට ඔයාගෙ ඇත්ත විස්තර දෙන්න.
ඔයාගෙ ප්‍රදේශයේ postalcode එක මෙතනින් බලාගන්න.
රතු පටින් රවුම් කරපු තැනට් මුකුත් කරන්න ඕන නෑ.
Review your withdrow කියන තැනට paypal තෝරලා ඔයාගේ paypal account එකේ email එක් දෙන්න.
Paypal account එක හදන විඩිය මෙතනින් බලන්න.
දැන් update account  ක්ලික් කරන්න.
දැන් වැඩේ හරි.දැන් ඉතින් ලින්ක් ටිකක් adfly එකෙන් ශොර්ට් කරල share කරල බලන්න.

Adfly app එක මෙතනින් download කරගන්න.app එකෙන් ලෙසියෙන්ම link short කරන්න ,account එකේ බැලන්ස් එක බලන්න පුලුව්න්.

No comments:

Post a Comment