Thursday, December 22, 2016

Paypal account එකක් හදමු.


මේ ලිපියෙන් මම කියන්නෙ අන්තජලෙයෙන් මුදල් හොයද්දි නැතුව බැරි paypal account එකක් හදන්නෙ කොහොමද කියලා.
paypal කියන්නෙ දැනට ලෝකයේ තියෙන විශ්වාවන්තම බැංකු සේවාවක් කිව්වොත් හරි.
Ebay,amezon වගේ online ගනුදෙනු වලට තියෙන විශ්වාවන්තම ගෙවීම් ක්‍රමයක් තමයි මේ.
අන්තජලෙයෙන් මුදල් හොයද්දි ඒ site වලිනුත් අපිට ගෙවන්නෙ paypal එකට තමයි.
Paypal මඟින් අපිට අපි අන්තර්ජාලයෙන් උපයන මුදල් ඉතිරි කර ගැනීම,ගනුදෙනු කිරීමට (ebay,amezon වගේ site වලින් බඩු ගන්න) පුලුවන් .

අපේ ලංකාවෙ cerdit card හා සමහර debit card ලිංක් කරන්න පුලුවන්.
හරි දැන් අපි paypal account එක හදමු.
මුලින්ම මෙතනින් ගිහින් paypal වෙබ් අඩවියට යන්න.,(තප්පර 5ක් ඉඳලා skip ad ක්ලික් කරන්න)

දැන් මෙහෙම web page එකක් එවි.

ඔතනින් sign up free  කියන button එක click කරන්න.පහලින් තියෙන කොඩිය click කරලා ශ්‍රී ලංකාව තෝරගන්න .රෑපෙ තියෙන විඩියට දැනටමත් ලංකාවේ කොඩිය තියෙනවනම් වෙනස් කරන්න දෙයක් නෑ.
Sign up ගියාම මෙහෙම page එකක් ඒවි

ඔතන e mail එකට ඔයාගෙ වැඩ කරන email එකක් දෙන්න.
ඊලඟට කැමති password එකක් දෙන්න
ඒ ප
Password එකම ආයෙ යට කොටුවට දෙන්න
දැන් continue කරන්න.
ඊලඟට මේ page එක ඒවි.

මේ පිටුවෙ ඔයාගෙ නිවැරදි විස්තර පුරවන්න.
State එක්ට ඔයාගෙ පලාත් දාන්න.
ඔයාගෙ ප්‍රදේශයේ postcode එක මෙතනින් හොයාගන්න
ඕක සම්පූර්ණයෙන්ම පුරවලා පහලින් තියෙන පොඩි කොටුවට ටික් එකක් දාලා
Continue කරන්න.
Continue කරාම මේ පිටුවට ඒවි.


මේකෙන් තමයි අපේ credit card එක ඇඩ් කරගන්න තියෙන්නෙ.
Credit card එකක් නැත්නම් රතු පාටින් රවුම් කරපු තැන ක්ලික් කරන්න.
දැන් වැඩේ හරි.
ඔයා සාර්ථකයි නම් මේ පිටුවට ඒවි.

දැන් මෙතනින් paypal app එක download කරගන්න.
App eka install කරල app එක open කරන්න.
දැන් අපි rejistar උන email,password  දීලා log වෙන්න.
එහෙනම් අදට වැඩේ ඉවරයි.

No comments:

Post a Comment