දැන් ඉතින් ඉස්සර වගේ call ගන්නෙත් නෑනෙ.msgකරන්නයි,game play කරන්න,ෆිල්ම් බලන්න වගේ ඒවටනේ දැන් ෆෝන් වැඩිපුරම පාවිච්චි කරන්නේ.
අද මම කියල දෙන්නෙ අපේ ෆෝන් එකට add ගෙන්නගෙන ගානක් හෝයාගන්න ක්‍රමයක්.
මේකෙදි වෙන්නේ අපේ 4n එකේ lock screen එකට වෙලඳ දැන්වීම් එන එක.මේකෙන් අපිට කිසිම කරදරයක් වෙන්නෙ නෑ.ෆෝන් එකේ screen එක off කරල on කරද්දි add එකක් පෙන්නන එකයි මේකෙන් කරන්නෙ.add එක ආවම සාමන්‍ය lock screen එකේදි වගේ swip කරම වැඩේ ඉවරයි.
එහෙනම් දැන් වැඩේ පටන් ගමු
මුලින්ම මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න.
දැන් මේ වගේ page එකක් ඒවි.
ඒකෙන් normal user තොරලා facebook හරි email එකෙන් හරි කැමති විඩියකට රෙජිස්ටර් වෙන්න.
දැන් මේ app එක download කරගන්න.
Download කරගත්ත app එක install කරගෙන open කරගන්න.
දැන් කලින් රෙජිස්ටර් වෙන්න දීපු username ,pasword දීලා log වෙන්න.
හරි දැන් වැඩේ ඉවරයි දැන් ඔයාගෙ ෆෝන් එකේ screen එක off කරල on කරන්න .add එකක් පෙන්නනවානම් වැඩේ හරි .ඒක swipe කරලා සාමන්‍ය විඩියට වැඩටික කරගන්න.
Add ආවට සල්ලි එන්නෙ කොහොමද ?
දැන් කට්ටියට තියෙන ප්‍රශ්නෙ මේකනෙ.
අපිට add එද්දි අපේ account එක්ට points හමබ වෙනවා,හැමදාම 10pm වෙද්දි දවසේ point ගාන අපෙ account එකට එනවා. Point 1000= 1$ ඒ කියන්නෙ Rs 150 ක් විතර.
අපේ බැලන්ස් එක 2$ උනාම අපේ paypal account එකකට සල්ලි ගන්න පුලුවන්.
මෙතනින් ඔයාගෙ account එකේ point ගාන පෙන්නනවා.
වැදගත් - 4n එකේ data නිතරම on එකේ තියාගන්න ඕන.නැත්න add එන්නෙ නෑනෙ.data on කරා කියල data කැපෙන්නෙ නෑ.



No comments:
Post a Comment