එකම ෆොන් එකේ imo app 2ක්. :0
විශ්වාස කරන්න බෑ නේද?.
Imo විතරක් නෙවෙයි fb, game app ඕන app එකක් ඕන ගානක් එකම ෆෝන් එකෙනන් install කරගන්න .
වැඩි කතා ඕන නෑ කෙලින්ම වැඩේට යමු.
මේ app එක download කරගන්න.
දැන්app එක install කරගෙන open කරන්න.
විශ්වාස කරන්න බෑ නේද?.
Imo විතරක් නෙවෙයි fb, game app ඕන app එකක් ඕන ගානක් එකම ෆෝන් එකෙනන් install කරගන්න .
වැඩි කතා ඕන නෑ කෙලින්ම වැඩේට යමු.
මේ app එක download කරගන්න.
දැන්app එක install කරගෙන open කරන්න.
හරි දැන් මෙහෙම පෙන්නාවි.
දැන් කැමති app එක තෝරගන්න(app එක උඩ ටික වෙලාවක් touch කරන් ඉන්න)
මෙතනින් app එකේ නම වෙනස් කරන්න
Icon එක කනපිට ගහන්න
Icon එක කරකවන්න
Icon එකේ පාට වෙනස් කරන්න වගේ වැඩ කරන්න පුලුවන්.
උවමනා වෙනස්කම් කරාට පස්සෙ උඩ තියෙන නිල පාට හරි ලකුන ක්ලික් කරන්න.
මේකෙන් පහල තියෙන ටික් එක දාලා
Ok කරන්න.
ටික වෙලාවකින් app එක clone වේවි.
දැන් app එක install karaganna.
මෙතන clone කරපු app ටිකේ apk file ටික තියෙනවා.







No comments:
Post a Comment