අද මම කියන්නෙ කට්ටියටම සුපිරි ආරන්චියක්.
අද මම දෙන්නෙ six gun කියන සුපිරි ගේම් එක.
අද මම දෙන්නෙ six gun කියන සුපිරි ගේම් එක.
ගේම් එක download කරපු ගානෙන්ම හිටගන්න පුලුවන්නෙ ගේම් එක කොහොමට ඇතිඩ කියලා.
ගේම් එක play stor එකෙන් download කරද්දි 950mb තියෙනවා
ඒත් මම ඔයාලට දෙන්නෙ 6mb වලට compress කරපු ගේම් එක. :O
පුදුමවෙන්න දෙයක් නෑ බඩු සුපිරියට වැඩ.
දැන් compress file එක extract කරගන්න.
හරි දැන් file එක open කරන්න.
Password -" androidsinhalasl.blogspot.com "
Six gun.apk file එක install කරගන්න.
Install කරාට අප් එක open කරන්න එප.
හරි දැන් six gun.7zip file එක extract කරගන්න.
Extract කරපු file එක open කරාම
Com.gameloft.android.anmp කියල file එකක් .
ඒ file එක ඔයාගෙ ෆෝන් එකේ
Android කියන ෆෝල්ඩරේ තියෙන් obb කියන ෆොල්ඩරේට copy කරන්න.
දැන් game එක ply කරන්න.
ගැටලුවක් තියෙනවනම් comment කරන.


